Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    2026-02-24

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
    • විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
    • පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
    • කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
    • ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
    • යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
    • ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක විවාහක රූ රැජින තරගයේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    ලෝක විවාහක රූ රැජින තරගයේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    2026-01-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.77 නැරඹු​ම්
    Mrs World 2025 2nd Runner up
    Mrs World 2025 2nd Runner up
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    41 වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය කරමින් ඊට සහභාගි වූ සබීන් යූසෆ් මහත්මිය සමත්ව තිබෙනවා.

    මෙම තරගාවලියේ කිරුළ දිනාගැනීමට තායිලන්තය නියෝජනය කරමින් තරගයට ඉදිරිපත් වූ චනීටා සීඩකෙට් ක්‍රේතෝර්න් (Chanita Seedaket Craythorne) සමත් වූවා.
    එහි දෙවන ස්ථානයට පත්වූයේ එක්සත් ජනපදය නියෝජනය කරමින් තරගයට ඉදිරිපත් වූ පේජ් එවින්ග් (Paige Ewing)හටයි.

    තරගයේ මිසිස් ෆොටෝජනික් අංශයෙන් ජයග්‍රහණය කිරීමටද සබීනා යූසුෆ් සමත් වීමත් ඇය ටොප් 20 කාණ්ඩයට සුදුසුකම් ලැබුවා.

    තරගය ජනවාරි 29 වන දින නෙවාඩා හි ලාස් වේගාස් හි පැවැති අතර තරගය සඳහා රටවල් 60කට අධික සංඛ්‍යාවක තරගකාරියන් කිරුළ දිනා ගැනීම සඳහා තරග වැදුණා.

    ඒ අනුව අවසන් මහා තරගයේදී අවසන් තරගකාරියන් තිදෙනා අතර ශ්‍රී ලාංකීය තරගකාරිය වූ සබීනාද අන්තර්ගත වීම රටට මහත් කීර්තියක් අත්කරදීමක් වනවා.

    Mrs World 2025 2nd Runner up Mrs World 2025 2nd Runner up is Sabina Yousaf from Sri Lanka. Sabina Yousaf: Second Runner-Up at Mrs. World 2025 Sri Lanka’s Sabina Yousaf crowned 2nd runner-up at Mrs. World 2025 Sri Lanka’s Sabina Yousaf named second runner-up at Mrs. World 2025
    පෙර පුව​තමනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත නාවලපිටියේ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලයි

    සබැ​ඳි පුවත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    2026-02-24

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    2026-02-24
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group