බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති වන ගැටුම් හේතුවෙන් ලෝක බොරතෙල් මිල ද වැඩිවෙමින් පවතින බව විචාරකයින් පවසනවා. විචාරකයින් වැඩිදුරටත් පවසන්නේ මෙම තත්ත්වය අනෙකුත් ප්‍රදේශවලට ද පැතිරගියහොත් ලෝක බොරතෙල් වෙළදපොලට සුබදායි පණිවිඩයක් නොවනු ඇති බවයි. ලෝක බොරතෙල් මිල වැඩි වේ