බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලෝක පියවරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. මෙම විශේෂ දිනය වෙනුවෙන් තේමාවක් නොමැති අතර එමඟින් අදහස් කරනුයේ පියවරුන්ගේ නොනිමි ආදරයට සීමාවක්, තේමාවක් අවශ්‍ය නොවන බවයි.