ජෝර්දානයේ සිට නීති විරෝධීව ඊශ්‍රායලයට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික යැයි පැවසෙන කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් .
මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද පවසා සිටිය නමුත් මෙතෙක් ඔවුන් ලාංකිකයන්ද යන්න තහවුරු කර නැහැ.