Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    2026-03-26

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    2026-03-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
    • පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
    • කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකාවටම සිටි එකම ළමා විකිරණවේද වෛද්‍යවරයාත් රට හැර යයි

    ලංකාවටම සිටි එකම ළමා විකිරණවේද වෛද්‍යවරයාත් රට හැර යයි

    - ලබන වසර වන විට නිර්වින්දන වෛද්‍යවරු පමණක් ඉතිරි වන ලකුණු
    2023-07-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.23 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට සිටි ළමා රෝග විකිරණවේදය පිළිබඳ එක ම විශේෂඥ වෛද්‍යවරයා ද රට හැර ගොස් ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

    එම සංගමය පෙන්වා දෙන්නේ, මෙරට සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බහුතරයක් මේ වන විට රට හැර ගොස් ඇති බවයි.

    ඛන්තු රේඛ පිළිබඳ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්, ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන්, ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්, හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, ළමා මනෝ වෛද්‍ය විශේෂඥවරුන් ආදී ක්‍ෂේත්‍රවල සිටි සීමිත විශේෂඥ වෛද්‍යවරුන් ද මේ වන විට රට හැර ගොස් ඇති බවත් එම සංගමය ප්‍රකාශ කළා.

    එළඹෙන 2024 -2025 වර්ෂ සඳහා මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට විශේෂඥ වෛද්‍යවරුන් හාර දහසක් පමණ අවශ්‍ය බවට ඇස්තමේන්තුගත කර ඇතත් මේ වන විට ත් රට තුළ සිටින්නේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදහසක් පමණ යැයි ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න පැවසූ අතර තවදුරටත් ඒ මහතා පවසා සිටියේ හදිසි අනතුරු අංශවල සේවය කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ලෙස තිස් දෙනෙකු පමණ පුහුණු කළ ද මේ වන විටත් ඉන් විසිදෙනෙකු පමණ රට හැර ගොස් ඇති බවයි.

    2024-2025 වසර සඳහා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඇස්තමේන්තුව 289ක් වුව ත් මේ වන විට මෙරට සිටිනුයේ, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 155 දෙනෙකු පමණක් බව ත් ඉන් තිස් දෙනෙකු ම රට හැර ගොස් ඇති බව ත් ඔහු  සඳහන් කළා.

    මෙරට ඉතිරි වනු ඇත්තේ, නිර්වින්දන වෛද්‍යවරු සියදෙනෙකුගෙන් පමණ යුතු පිරිසක් බවත්  ඔහු කිිියා සිටියා.

    පෙර පුව​තප්‍රංශයේ විරෝධතා පාලනයට 45,000 කට අධික පොලිස් බල ඇණියක්
    ඊළඟ පුව​ත පාසල් රග්බි ලීග් තරගාවලියේ තවත් තරග 4ක් අද පැවැත්වේ

    සබැ​ඳි පුවත්

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි

    කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    2026-03-26

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    2026-03-26
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි

    2026-03-26
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group