සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබෙනවා.
ඔහු මීට පෙර පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර ඇති අතර, සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් පවා මෙහෙයුම් මෙහෙයවූ නිලධාරියෙක්.
එසේම රොහාන් ඕලුගල මහතා මෑතකදී නේපාලයේ සැඟව සිටි ප්‍රබල පාතාල ක්‍රියාකාරිනියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සාර්ථක මෙහෙයුමට නායකත්වය ලබා දී තිබුණා










