Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    2026-02-25

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    2026-02-25

    ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය

    2026-02-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
    • ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
    • ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
    • කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
    • අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට
    • නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
    • විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
    • පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රේගු භාරයේ රඳවා ඇති වාහන 133ක ලිපිගොනු අස්ථානගත වෙලා

    රේගු භාරයේ රඳවා ඇති වාහන 133ක ලිපිගොනු අස්ථානගත වෙලා

    2023-09-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.41 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රේගු භාරයට ගෙන රඳවාගෙන ඇති වාහන 133කට අදාළ විමර්ශන ලිපිගොනු අස්ථානගතව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

    විගණන වාර්තාවේ සඳහන් වන්නේ, මෙම වර්ෂයේ ජනවාරි 31 දින වනවිට පුද්ගලික ආයතනයකින් කුලී පදනම මත ලබාගෙන ඇති අංගනයක රේගු විමර්ශනවලදි රේගු භාරයට ගනු ලැබු රථවාහන 435ක්, බහාලුම් 91ක් තිබූ බවයි.

    ඉන් වාහන 261ක් සහ බහාලුම් 86ක් වසර 05ක අධික කාලයක සිට අදාළ රථ වාහන අංගනයේ රඳවා තිබෙනවා.

    විවිධ අංශ විසින් සිදුකරණ රේගු විමර්ශනවලදි රේගු භාරයට ගන්නා ලද හා වෙනත් නියාමන ආයතන විසින් රේගුවට භාරදෙන ලද හා රාජසන්තක කරණු ලැබු වාහන හා බහාලුම් වෙන්දේසි හෝ අපහරණය කරණ තෙක් රේගු අධික්ෂණයේ රඳවා ගැනීම සඳහා වර්ග අඩි 18,000ක භුමිභාගයක් පුද්ගලික ආයතනයකින් කුලියට ලබාගෙන තිබෙනවා.

    2015 වර්ෂයේ සිට 2020 කාලය දක්වා පමණක් රේගුව විසින් අදාල සමාගම සමග විධිමත් ගිවිසුමකට එළඹ තිබුණා.

    ඉන්පසු 2023 ජනවාරි මස දක්වා අවස්ථා 05කදි කාලය දිර්ඝ කරමින් මෙම භුමිය ප්‍රයෝජනයට ගෙන තිබූ බවද විගණන වාර්තාවේ සඳහන්.

    sri lanka custom
    පෙර පුව​තහරිතාගාර එලවලු වගාව සඳහා ලක්ෂ 5 ක ආධාරයක්
    ඊළඟ පුව​ත වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අද

    සබැ​ඳි පුවත්

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය

    කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්

    අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    2026-02-25

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    2026-02-25

    ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය

    2026-02-24

    කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්

    2026-02-24
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group