රේගු නිලධාරින් පසුගියදා ආරම්භ කළ වර්ජයත් සමඟ බහාලුම් පරීක්ෂා කිරීමේ කටයුතු වේගවත් නොවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව බහාලුම් රථ රියදුරන් පවසනවා.

ඔවුන් පවසන්නේ මෙම තත්ත්වය කඩිනම් කිරිම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.

WhatsApp Group

Skip to content