රුසියානු ජනපති විසින් යුක්රේන යුද්ධය මෙහෙය වූ ප්රධාන අණ දෙන නිලධාරීයා වන ජෙනරල් සර්ජි සුරෝවිකින් ධුරයෙන් පහකර තිබෙනවා.
ඒ, රුසියාවේ යුධ අරමුණු සාක්ෂාත් කිරීමට ඔහු අසමත් වූ බවට චෝදනා කරමින්.
ඒ වෙනුවට ජෙනරල් වැලරි ජෙරිස්මෝව් නව හමුදා ප්රධානියා ලෙස පත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.