Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
    • බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට සැලසුම්

    රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට සැලසුම්

    2025-02-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
          රුසියා සහ යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ පරිපාලනය            සූදානම් වන බව වාර්තා වනවා. 

    ඉදිරි දිනවලදී රුසියානු සහ යුක්‍රේන රජයන් සමඟ සාම සාකච්ඡා ආරම්භ කිරීමට ද අමෙරිකානු ජනාධිපතිවරයාගේ පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    ඒ සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමඟ දුරකතන සංවාදයක් ද සිදු කර තිබෙනවා.

    යුද්ධය අවසන් කිරීමේ අරමුණින් සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් රුසියානු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිතයි.

    කෙසේවෙතත් සෞදි අරාබියේ පැවැත්වෙන සාකච්ඡා සඳහා ඔහුට ආරාධනා කර නොමැති බවයි යුක්‍රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පැවසුවේ.

    පෙර පුව​තබලශක්ති ඇමති ඉන්දීය මහකොමසාරිස් හමුවී සාකච්ඡාවක
    ඊළඟ පුව​ත රාජ්‍ය සේවකයන්ට සහනයක්

    සබැ​ඳි පුවත්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    2026-02-09

    ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group