රුසියානු – යුක්රේන යුද්ධයට නීති විරෝධී ලෙස ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන් යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට හඳුන්වාදුන් දුරකතන අංකයට ඊයේ දිනය වන විට පැමිණිලි 432ක් ලැබී තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශය විසින් පසුගිය 09 වැනිදා මෙම දුරකතන අංකය හඳුන්වාදීමටයි කටයුතු කළේ.
ඒ අනුව 011 2 441 146 යන දුරකතන අංකය ඇමතීමෙන් මීට අදාල පැමිණි තවදුරටත් ලබා දිය හැකි බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.
උණුසුම් පුවත්
- නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි
- වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක
- අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම
- දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ
- පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
- අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
- නෙළුව ප්‍රදේශයේ තවත් ඝාතනයක්














