භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද දිනයේ සිදුකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එහිදී රුපියල් මිලියන 77,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 27,500ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇති.

WhatsApp Group

Skip to content