රාමසාන් උපවාස මාසය අද සිට ආරම්භ වන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළා.
නව සඳ ඊයේ දිනයේදී දර්ශනය වූ බැවින් අද දිනයේ සිට රාමසාන් උපවාස මාසය ආරම්භ කරන බවයි කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් සඳහන් කළේ.
දින 30 ක් හෝ දින 29 ක් මෙම උපවාස කාලය පවතින අතර ශ්‍රි ලංකාව ඇතුළු ලොව බහුතරයක් මුස්ලිම් ප්‍රජාව නව සඳ දැකීමෙන් පසු උපවාස සමය ආරම්භ කරනු ලබනවා.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකා යුධ හමුදාවේ 11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධුරයේ රාජකාරි අරඹයි
- ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
- අම්බලන්ගොඩින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි
- පුරා වස්තු සෙවූ හතරක් කොටුවෙයි
- ආබාධිත පිරිස් 650 දෙනෙක් සිරිපා කරුණා කරයි
- වෙනිසියුලානු ජනපති සහ බිරිය අමෙරිකානු හමුදා භාරයට ගනී
- නූරියවත්තෙන් ඇසෙන ඛේදනීය කතාවක්
- රෙන්ට් එක ගත්ත බයික් හොරෙන්ම විකුණූ අයෙක් අල්ලයි













