ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිත බව වාර්තාවන්වා.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරු ඔවුන් අතර පැවැත්වෙන ප්‍රථම හමුව මෙය වීම විශේෂත්වයක්.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ එහි දී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇතැ බවටයි.