ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දැක්ම හේතුවෙන් ජනතාව තවදුරටත් පීඩාවට ලක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
දිනෙන් දින ඉහළ යන විදුලි බිල මෙන්ම බඩු මිල හමුවේ ජනතාව දරිද්‍රතාවයට පත් ව ඇති බවටයි සජිත් ප්‍රේමදාස මහතා බිබිල – මැදගම ප්‍රදේශයේදී පැවති ජනහමුවකට එක් වෙමින් කියා සිටියේ.
මේ එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
මේ දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂව දැක්වූ අදහස් කිහිපයක්.