පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට පවසමින් රන් පැහැති නෙළුම් මලක් සන්තකයේ තබාගෙන අලෙවි කිරීම සඳහා සූදානම්ව සිටි පුද්ගලයෙක්ව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
මාතලේ පොලිස් වසමේ අළුවිහාරය ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර පුරාවිද්‍යා වටිනාකමක් ඇති එම රන් පැහැති නෙළුම් මල ග්‍රෑම් 706ක බරිත් සහ විවිධ ප්‍රමාණයේ පෙති 24කින් සමන්විත වනවා
සැකකරු මෙය රුපියල් මිලියන 5කට අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි බවයි පොලිසිය පැවසුවේ
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 33ක් වන කවුඩුපැළැල්ල, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්
උණුසුම් පුවත්
- රාජාංගනයේ සහ අංගමුවේ වාන් දොරටු විවෘත කරයි
- Казино – Официальный сайт Pin Up Casino Входи и играй.8331
- ශ්‍රීපාද වන්දනාවාරය ඇරඹීමට පෙර විදුලි බලමණ්ඩලය වැඩට බහියි
- පාස්කු වාර්තා ජනගත කරන්න – කතෝලික සභාව රජයෙන් ඉල්ලයි – VIDEO –
- විදේශ රැකියා වංචාවේ යෙදුණු තහනම් කළ ආයතනයක් වටලා පාස්පෝට් 256ක් අත්අඩංගුවට
- ජාත්‍යන්තර තරගයක් නතර කල භූමිකම්පාව
- ප්‍රජා ශක්ති වැඩසටහනට එක්සත් ජාතීන්ගේ ප්‍රසාදය !
- Казино – Официальный сайт Pin Up Casino Входи и играй.5512












