ආසියානු ක්‍රිඩා මලල ක්‍රිඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකරදුන් තරුෂි කරුණාරත්නට රුපියල් ලක්ෂ 150ක මුදල් ත්‍යාගයක් ලබා දීමට ක්‍රිඩා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා දෙන රිදී පද්ක්කමක් සදහා රුපියල් ලක්ෂ 100ක් සහ ලෝකඩ පදක්කමක් සදහා රුපියල් ලක්ෂ 50ක් පිරිනැමීමට නියමිතයි.

මේ අතර රන් පදක්කමක් දිනු තරුණි කරුණාරත්න වෙනුවෙන් ඉඩමක් ලබා දීමට ඉඩමක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුවය ඇයට කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් ඉඩමක් හිමිවනු ඇති.

WhatsApp Group

Skip to content