පාකිස්ථානයේ නිරිතදිග ප්‍රදේශයේ රථයක් පෙරලී එය ගිනිගැනීමෙන් පුද්ගලයන් 41 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මියගිය පුද්ගලයන්ගේ සිරුරු හඳුනා ගැනීමට නොහැකි ලෙස පිළිස්සී ඇතැයි සදහන්.
අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 48 දෙනකු ගමන් කර ඇති අතර ඉන් තුන්දෙනකු මේ වන විට බේරාගෙන ඇතැයි පාකිස්තාන බලධාරීන් ප්‍රකාශ තිබෙනවා.