විදෙස්ගත ශ්‍රමිකයන් විසින් පසුගිය මාසයේදී මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 577යි දශම 5ක් නීත්‍යානුකූල බැංකු ක්‍රමය ඔස්සේ එවා තිබෙනවා.

කම්කරු අමාත්‍යංශය පෙන්වා දෙන්නේ පසුගිය වසරේ අගෝස්තු මාසය සමඟ සැසදීමේදී එය සියයට 11 ක ඉහළ යෑමක් බවයි.

එමෙන්ම මේ වසර තුළදී පමණක් විදේශගත ශ්‍රමිකයන් විසින් ඩොලර් මිලියන 4 288ක මුදලක් මෙරටට එවා තිබෙනවා.

WhatsApp Group

Skip to content