හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් වූ ශ්‍රී හරන් හෙවත් මුරුගන්, රොබට් පායාස් සහ ජයකුමාර් යන තිදෙනා අද යළි ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
මෙම තිදෙනා ඉන්දියාවෙන් පිටුවහල් කිරීමට තමිල්නාඩු රජය ගත් තීරණයක් අනුවයි අද මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ.
මේ අතර මෙම තිදෙනාට ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් තාවකාලික ගමන් ලියකියවිලි නිකු කර ඇති බවට පසුගියදා මදුරාසි මහාධිකරණයට දැනුම් දී තිබුණා.
2022 නොවැම්බර් 11 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුන්ව නිදහස් කළ අතර, පසුව ඔවුන් තිරුචි බන්ධනාගාර පරිශ්‍රයේ විශේෂ මණ්ඩපයක රඳවාගෙන සිටීමටයි කටයුතු කළේ.
උණුසුම් පුවත්
- දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
- පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
- ඩෙංගු මර්දන සතිය හෙටින් ඇරඹෙයි
- වෛද්‍ය සංජීව GMOA සභාපති ලෙස යළි පත්වෙයි
- අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
- ඉන්දියාවේ ආගමික උත්සවයක ජන තෙරපුමක්
- හන්තානේ අතුරුදන්වූ ළමුන් පිරිසක් මුදා ගැනේ
- මුහුදු මාර්ගයෙන් ගෙන ආ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අණාවරණයක්