බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මෙරට ජනතාව ජීවත් කරවීම රජයේ අරමුණ වන්නේ නම් රජයේ පවුල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩුව පිරවීමට කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සදහන් කළා. http://vnews.lk/wp-content/uploads/2023/10/SAJITH-EDIT-1.mp3