Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-02-13

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    2026-02-13

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
    • පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !
    • මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට
    • බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
    • නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
    • කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
    • අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යෝෂිතටයි ඩේසි ආච්චිටයි අධිකරණයෙන් නියෝගයක්

    යෝෂිතටයි ඩේසි ආච්චිටයි අධිකරණයෙන් නියෝගයක්

    2025-07-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.70 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව මෙම මස 28 වන දින යළි කැඳවන ලෙසf කාළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතට යටතේ අදාළ නඩුව ගොනුකර තිබෙනවා.

    අදාළ නඩුව එළැඹෙන 28 වැනිදා කඳවන ලෙස නියම කර ඇත්තේ මෙම නඩුව විභාග කරනු ලබන විනිසුරුවරයා නිවාඩු ලබා සිටීම හේතුවෙනි.

    නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරෙස්ට් මහත්මියට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙන්නේ රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා නගමිනි.

    පෙර පුව​තහිටපු ඇමැති රාජිත අත්අඩංගුවට ගන්න නියෝග
    ඊළඟ පුව​ත රාජ්‍ය සේවය යළි ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි

    නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    2026-02-13

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    2026-02-13

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-13

    බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි

    2026-02-13
    ක්‍රීඩා පුවත්

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    2026-02-13

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    2026-02-13

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group