යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබාදීම සඳහා ආපසු හැරවිය නොහැකි මාවතක් විවර කිරීමට එහි සාමාජික රටවල් ප්‍රතිඥා දී තිබෙනවා.
ඇමරිකාවේ වොෂින්ටනයේ පැවති සමුලුවකදී මෙම එකඟතාවට එළැඹුණා.
එහෙත් ඒ පිළිබඳ විධිමත් කාල සටහනකට එකඟ නොවූ අතර යුක්‍රේනයේ යුද ක්‍රියාමාර්ග වලට අඛණ්ඩ සහාය ලබා දෙන බව නේටෝ සාමාජික රටවල් 32 සහතික වී තිබෙනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










