පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙරටින් තුරන් වී ඇති බවට මහජනතාවට හැඟුනු දිනයක යුක්තිය මෙහෙයුම නිම වන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මෙහෙයුම් අතර මැද නවතා දැමුවහොත් නැවතත් තිබූ තත්ත්වයට පත් විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයකින් කටයුතු කරන බවත් පොලිස්පතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content