කුමන බාධක පැමිණියත් යුක්තිය මෙහෙයුම නොනවත්වා සිදු කරන බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
අමත්‍යවරයා පවසන්නේ යුක්තිය මෙහෙයුම් යටතේ අත්අඩංගුවට ගන්නා කුඩු ජාවාරම්කරුවන් බේරාගැනීම සදහාත් අත්අඩංගුවට ගැනීම් වළක්වාලීම සදහාත් බොහෝ පිරිස් උත්සාහ කළ බවයි.
එබැවින් පොලිස්පතිවරයා ධූරයේ නොසිටියත් යුක්තිය වැඩපිළිවළ නොනවත්වන බවයි අමාත්‍යවරයා අවධාරණය කලේ.
උණුසුම් පුවත්
- එජාප කාන්තා බලඇණිය රනිල් හමුවෙයි
- VIDEO: සුමන්තිරන් හමුවන්න නාමල් හදිසියේම යයි
- කුඩු සළිඳුගේ මත් ජාලයට සම්බන්ධ කාන්තාවක් අයිස් එක්ක මාට්ටුවෙයි
- ටින් මාළු උපරිම සිල්ලර මිලට සංශෝධනයක්
- පොලිසියේ ලොකු පුටු කිහිපයක වෙනසක්
- අම්බලන්ගොඩ දේවාලයේ සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
- ඉඩම් සහ නිවාස අයිතිය ඉල්ලා හැටන් නගරයේ අත්පත්‍රිකා බෙදයි
- හෙරොයින් ඇසුරුම් මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට













