මෙරට ප්‍රථම ස්ටෝබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේනතුව පියවර ගෙන තිබෙනවා.

නව තාක්ෂණය යොදා ගනිමින් අපනයනය ඉලක්ක කරගත් නව වගාවන් කෙරෙහි ගොවි ජනතාවට යොමු කරවීම මෙහි මූලික අරමුණයි.

මේ සදහා ගොවීන් 40 දෙනෙකු තෝරාගෙන ඇති අතර එක් ගොවියෙකු සදහා රුපියල් 7 ලක්ෂ පනස් දහසක මුදලක් ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content