එක්සත් රාජධානිය එරට තීරු බදු සම්බන්ධයෙන් නව පැකේජයක් එළි දක්වා තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඇගලුම් ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක භාණ්ඩ තීරු බදු රහිතව එක්සත්රාජධානියට ඇතුලත් කිරීමට ඉඩ ලබාදී ඇති බවයි කොළඹ බි්‍රතාන්‍ය තානාපති කාර්යාලය නිවේදනය කළේ.
බි්‍රතාන්‍යයට වැඩි වශයෙන් භාණ්ඩ අපනයනය කරන රටවල් ලෙස ශ්‍රී ලංකාව නයිජීරියාව සහ පිලිපීනය දක්වා තිබෙනවා.
එක්සත් රාජධානියට තවදුරටත් භාණ්ඩ වැඩි ප්‍රමාණයක් අපනයනය කිරීමට දිරි ගැන්වීමක් ලෙස මෙම රටවලට අදාළ සහනය ලබාදීමට තීරණය කර ඇති බවයි බි්‍රතාන්‍ය පවසා ඇත්තේ.
මෙම නවතම යෝජනා ක්‍රමය ලබන වසරේ සිට ක්‍රියාත්මක කෙරෙනු ඇති.
උණුසුම් පුවත්
- කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි
- හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි
- අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි
- පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය
- වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි
- විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද
- මහාචාර්්‍ය තිස්ස විතාරණට ජනපති අවසන් ගෞරව දක්වයි
- සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්














