බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කර්මාන්තකරණය සමග මෙරට කම්කරු යුගය ආරම්භ වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ. එම අවස්ථාවේදි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද මෙලෙස අදහස් පළ කළා. http://vnews.lk/wp-content/uploads/2023/09/RANIL_MANUSHA-EDIT.mp3