තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 15 වනදා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු ලබන 16 වනදා සිටම බෙදා හරින බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කළා.

එම ක්‍රමවේදය පිළිබද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා මෙලෙස පැහැදිලි කළා.

https://www.vnews.lk/storage/2023/02/RAJITHA-EDIT-.mp3?_=1

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතුවලට අදාළ මුලික කටයුතු මේ වන විට සිදුකරන බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වෙනු ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/02/ROHANA-EDIT.mp3?_=2

මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රදේශ කිහිපයකදී දේශපාලඥයින් මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/02/MIX-EDIT-1-3.mp3?_=3

වී මැතිවරණ කතා පොත විශේෂාංගය දැන්

https://www.vnews.lk/storage/2023/02/news-segment-mix.mp3?_=4

WhatsApp Group

Skip to content