මැතිවරණය ලබා නොදුනහොත් ජනතාව ඒකරාශි කරගනිමින් ඒ වෙනුවෙන් පෙළ ගැසෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා .

ඔහු සදහන් කලේ තමා කිසි විටෙක මැතිවරණවලට බිය නොවන බවයි .

දොම්පේ පැවති ආසන බල මණ්ඩල රැස්වීමට එක වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව අවධාරණය කළා .

https://www.vnews.lk/storage/2022/11/SAJITH-PREMADASA-EDIT-.mp3?_=1

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද අදහස් පල කළා .

https://www.vnews.lk/storage/2022/11/SARTH-FONSEKA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content