මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා.
එම පුද්ගලයා මැණික් ගඟේ 02වන පාලම ආසන්නයේ දිය නාමින් සිටින අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ උදැසන මෙම අනතුර සිදුව ඇති අතර පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ සහ වනජීවී නිලධාරීන්ගේ සහය ඇතිව මෘත දේහය සොයාගෙන තිබෙනවා.
මේ තත්වයත් සමග මැණික් ගඟේ දියනමේදී ප්‍රවේසම්කාරී වන ලෙසයි පොලිසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- පහරදීමකින් අයෙක් මරුට
- ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
- සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
- ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට














