බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp යතුරු පැදිවලින් පැමිණ කාන්තාවන්ගේ රන්මාල කඩන කල්ලියක් පිළිබඳ වාර්තා වනවා. රුපියල් ලක්ෂ 11කට අධික වටිනා රන්මාල දෙකක් එකම දිනෙක කඩාගෙන ගොස් තිබෙන බවයි වාර්තා වුණේ.