ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද පත්වෙයි2025-05-12 පස්වරු 1:04
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රට ගොඩගැනීම සදහා සමගි ජනබලවේගය මානූෂීය ධනවාදය අනුගමනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඇතැම් පිරිස් ධනවාදය යනුවෙන් ප්‍රකාශ නොකරන ලෙස සදහන් කළද තමා එය ප්‍රතික්ෂේප කරන බවයි රත්නපුරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සදහන් කළේ. srilankapolitical