Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    2026-03-21

    සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්

    2026-03-21
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
    • ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
    • හෙට දවසේ කාලගුණ තත්ත්වය
    • ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
    • නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාතර ‌හෙද විදුහලට රුපියල් මිලියන 167 ක වියදමින් පරිපූර්ණ සිව්මහල් දේශණ ශලා සංකීර්ණයක්,

    මාතර ‌හෙද විදුහලට රුපියල් මිලියන 167 ක වියදමින් පරිපූර්ණ සිව්මහල් දේශණ ශලා සංකීර්ණයක්,

    2024-10-24කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මාතර හෙද විදුහලේ (නිල්වලා හෙද විදු පියස) සෞඛ්‍ය  අමාත්‍යාංශයේ රුපියල් මිලියන 167 ක මුල්‍ය ප්‍රතිපාදන මත නවීන පහසුකම්වලිවන් සමින්විතව ඉදිකරන ලද සිව්මහල් පරිපූර්ණ දේශණ ශාලා සංකීර්ණය ඊයේ දින (23) හෙද අධ්‍යාපන කටයුතු සදහා විවර කර දීමට කටයුතු කෙරිනි.

    මාතර හෙද විදුහල සංවර්ධනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 410 ක මුල්‍ය ප්‍රතිපාදන මත ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අද දින සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සිව්මහල් පරිපූර්ණ දේශණ ශාලා සංකීර්ණය විවෘත කිරිම සිදු විය. මීට ප්‍රථම රුපියල් මිලියන 165 ක වියදමින් නේවාසිකාගාර සංකීර්ණයක් සහ රුපියල් මිලියන 65 ක වියදමින් පරිපාලන ගොඩනැගිල්ලක් ලබාදීමට කටයුතු කර ඇත. මෙම දේශණ ශාලා සංකීර්ණය ලබාදීමත් සමග මාතර හෙද විදුහල අංග සම්පූර්ණ හෙද විදුහලක් බවට පත්වේ.

    වර්තමානය වන විට ළමුන් 425 ක් හෙද අධ්‍යාපනය ලබන මාතර හෙද විදුහලට ලැබුනු මෙම නව දේශණ ශාලා සංකීර්ණය දේශණ ශාලා 04 කින් සමන්විතය. එක් දේශණ ශාලාවක එකවර ළමුන් 100 කට ආසන්න ප්‍රමාණයකට දේශණවලට සවන් දීමේ හැකියාව ඇත.  පුස්තකාලයක්, තාක්ෂණික ඒකකයක්, ප්‍රායෝගික ක්‍රියාකාරම් අංශ 02 ක් සහ නවීන උපකරණ වලින් සමන්විත 200 කට පමණ රැස්විය හැකි ශ්‍රවණාගාරයක් ද මෙහි වේ.

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ අද වනවිට මෙරට තිබෙන හොදම හෙද විදුහලක් සතු සියළු පහසුකම් මෙම හෙද විදුහලට ලැබී තිබෙන බවයි. කලාපයේ රටවල් 11 ක් අතුරින් ඉහළම සෞඛ්‍ය සේවාව පවතින රට ලෙස මේ සියළු පහසුකම් ලබාදීම තුලින් පරිපූර්ණ හෙද නිලධාරිනියක් බිහි කරමින් මෙරට සෞඛ්‍ය සේවාව තවත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය සේවාවේ ඉදිරි ඉළක්කයන් ද ජයගැනීම අරමුණ වන බව ද, එමගින් මෙරට රෝගී ජනතාවට වඩා හොද, ගුණාත්මක, ප්‍රශස්ත, රෝගී හිතකාමී සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකිවන බව ද පැවසීය.

    පෙර පුව​තජනාධිපතිවරණ අපේකෂකයින්ගේ වියදම් අද සිට ප්‍රසිද්ධියට
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාව තුළ සිටි ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් පිට වී යති

    සබැ​ඳි පුවත්

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෙට දවසේ කාලගුණ තත්ත්වය

    ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    2026-03-21

    සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්

    2026-03-21
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි

    2026-03-21
    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෙට දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group