එළඹෙන මහ මැතිවරණයේදී සර්ව ජන බලය පක්ෂයට සහය ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

සර්ව ජන බලය පක්ෂ මුලස්ථානයේදී මාධ්‍යට අදහස් දක්වමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළා.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතා සර්ව ජන බලය පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නායකයා ලෙස ද කටයුතු කරනවා.

ඒ අනුව ඔහුට සහ සර්ව ජන බලවේගයට සිය පුර්ණ සහය ලබා දෙන බවයි මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content