ශිව දෙවියන්ට පුජෝපහාර කිරීම සැමරෙන මහා ශිව රාත්‍රි දිනය අදට යෙදී තිබෙනවා.

ශිව දෙවියන්, මහා බ්‍රහ්මයා සහ විෂ්ණු අතර බලය උරගා බැලු මහා ශිව රාත්‍රී දිනය ලෙසයි සැලකෙන්නේ.

එමෙන්ම අද දිනය ශිව දෙවියන් පාර්වතී දෙවඟන හා විවාහ වු දිනය ලෙස ද සැලකෙනවා.

ලොවපුරා හින්දු බැතිමතුන් පුද පුජා පවත්වමින් මහා ශිව රාත්‍රි දිනය සමරනවා.

WhatsApp Group

Skip to content