අය වැය දෙවන වර කියවීමේ විවාදයේ පස් වෙනි දිනය අද පෙරවරු 9.30 ට කථානායක ජගත් වික්‍රමතුන්ග මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුනා.
යහපාලන රජය සමයේ දුර්වල ක්‍රොන්තාත්කරුවන් සදහා මහාමාර්ග සහ ග්‍රාමීය මාර්ග ඉදි කිරීමේ ව්‍යාපෘති පැවරීම නිසා විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් නැවතී ඇති බව මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අම පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ඒ මහතා මේ බව සදහන් කළේ විපක්ෂය විසින් ග්‍රාමීය මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දෙමින්.
උණුසුම් පුවත්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්














