මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවා තිබෙනවා.

ඊට අදාළ ආඥාව ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියේ පැවරී ඇති බලතල අනුවයි ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

නියෝජ්‍ය කතා නායකවරයා එම ආඥාව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කළා.

 

WhatsApp Group

Skip to content