Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
    • හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
    • නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
    • ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
    • විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්” ලොව බෞද්ධ භාවනා කෘති අතරින් ප්‍රධානතම කෘතිය ලෙස නම් කරයි

    “මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්” ලොව බෞද්ධ භාවනා කෘති අතරින් ප්‍රධානතම කෘතිය ලෙස නම් කරයි

    2023-04-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.56 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කරන ලද සමීක්ෂණයකට අනුව “මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්” යන කෘතිය ලොව පුරා තිබෙන බෞද්ධ භාවනා කෘති අතරින් ප්‍රධානතම කෘතිය ලෙස නම් කර තිබෙනවා.

    එම කෘතිය රචනා කරන ලද්දේ මහාචාර්ය අග්‍ර මහා පණ්ඩිත හෙනේපොල ගුණරතන ස්වාමින් වහන්සේ විසිනුයි.

    උන්වහන්සේ අමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්‍රධාන සංඝනායක ලෙස කටයුතු කරන අතර අමෙරිකා එක්සත් ජනපදයේ “වෙස්ට් වර්ජිනියා” භාවනා මධ්‍යස්ථානාධිපති ලෙසද කටයුතු කරනු ලබනවා.

    දැනට 95 වන වියේ පසු වන උන්වහන්සේ විසින් රචිත මෙම කෘතිය භාෂා 30 කට අධික ප්‍රමාණයකට ලොව පුරා පරිවර්තනය කර ඇති අතර මෙම කෘතිය අමෙරිකාවේ වසර 10 ක් පුරා හොදම විකුණුම් කෘති අතරට ද නම් කර තිබෙනවා.

    භාවනාවෙන් සිත දියුණු කර ගැනීම ඇතු`ඵ ජීවිතය පිළිබද කියා දෙන මෙම කෘතිය “නිව් යෝර්ක් ටයිම්ස්” පුවත් පත කරන ලද සමීක්ෂණයෙන් තෝරා ගනු ලැබුවේ විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, විද්‍යාඥයින් මෙන්ම භාවනා ගුරුවරුන් යනාදි පිරිස් අතරින් වීම මෙහි ඇති විශේෂත්වයයි.

    මේ අනුව “මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්” යන මෙම කෘතිය අමෙරිකාවේ පමණක් මිලියන 10 කට අධික පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කර ඇති අතර ලොව පුරා රටවල් රැසක මෙම කෘතිය ප්‍රධාන අත්පොත ලෙස භාවිත කිරීමට ද තීරණය කර තිබෙනවා.

    තායිලන්තයේ විශ්ව විද්‍යාල සදහා විෂය නිර්දේශයට ද මෙම කෘතිය ඇතුලත් කර තිබීම විශේෂත්වයක්.

    එමෙන්ම මෙම කෘතිය ලොව පුරා රටවල්වල “මයින්ඩ් ෆුල්නස්” හෙවත් නිවැරදි සිහිය පිහිටුවා ගැනීම යන කාරණය පිළිබද ඉගැන්වීමේ අත්පොත ලෙස ද හදුන්වා දී තිබෙනවා.

    ශ්‍රී ලාංකික භික්ෂුවක් වන මහාචාර්ය අග්‍ර මහා පණ්ඩිත හේනේපොල ගුණරතන ස්වාමින් වහන්සේගේ මෙම විශේෂිත කෘතිය හේතුවෙන් ශ්‍රී ලංකාවට ද විශාල කීර්තියක් ලැබීම බොහෝ ප්‍රසංශනීය බවයි අමෙරිකා එක්සත් ජනපදයේ “වෙස්ට් වර්ජිනියා” භාවනා මධ්‍යස්ථානයේ කෘත්‍යාධිකාරි ආචාර්ය ඇත්කදවක සද්ධාජීව ස්වාමීන්වහන්සේ “වී එෆ් එම්” ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

    මෙම කෘතියෙන් ලැබෙන සියලුම ආදායම ශ්‍රී ලංකාවේ ඉගෙනුම ලබන සිසුන් වෙත පිරිනමන බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/04/SADHAJEEWA-HIMI-.mp3

    පෙර පුව​තකේතුමති ගිලන් රථ රියදුරුට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත විශ්ව විද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් ජනාධිපතිවරයාට ලිපියක්

    සබැ​ඳි පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    2026-02-25
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group