ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටි ඇති වාර්තවනවා.
මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් මෙලෙස කඩා වැටී ඇති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.
මෙම ප්‍රදේශයේ මාර්ගය ඉදිකරමින් පවතින්නේ වෙල්යායක වන අතර එහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අවධියේ දමන ලද හරස් කොන්ක්‍රීට් බාල්කයක් මෙසේ මැදින්කඩා වැටී තිබෙනවා.
පවතින තත්වය අනුව මාර්ගය ඉදිකර අවසන් වීමෙන් පසු අධිවේගී මාර්ගයේ ගමන් කිරීම මහත් අනතුරකට හේතුවක් වනු ඇති බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කලේ.
උණුසුම් පුවත්
- නව සභාවාරය හෙට පෙරවරු 10ට ඇරඹෙයි
- නිල නිවාස භාරදී ඇති මන්ත්‍රීවරු ගණන පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ප්‍රකාශ කරයි
- ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පිල්ලයාන් CIDයෙන් පිටව යයි
- බයිඩ්න්ගෙන් යුක්රේනයට බිම් බෝම්බ
- රෝහලකට ඊශ්‍රායලයෙන් ෂෙල් ප්‍රහාරයක්
- හරීන් ප්‍රනාන්දුට ඇප
- රට තුළට විදේශ විනිමය ගෙනදෙන සාර්ථක නයි මිරිස් වගා ආදර්ශනයක්
- නව රජයට යහපත් ලෙස ජනතා වාදිව කටයුතු කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ කැප කිරීම අත්‍යවශ්‍යයි