පාසල් සිසුන් ඉලක්ක කරමින් මත් පෙති අලෙවි කළ බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පස්සර කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු සිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේදී කාලයක සිට පාසල් ලමුන් ඉලක්ක කරගනිමින් මෙලස මත් පෙති අලෙවි කර තිබෙනවා.

සැකකාර වෛද්‍යවරයා අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content