රජය විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ භාවිත කළ මෝටර් රථවල දෙවැනි කාණ්ඩය ජපානයේ සිට අද රාත්‍රියේ හම්බන්තොට වරායට ළඟා වීමට නියමිතයි.
එහි පළමු කාණ්ඩය පෙරේදා තායිලන්තයේ සිට කොළඹ වරායට ළඟා වුණා.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා සදහන් කළේ, මාර්තු අවසානය වන විට වාහන 4000ක් ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි.
උණුසුම් පුවත්
- ජින්තුපිටියේ වෙඩි තැබීම සැකපිට 5 දෙනෙක් අත්අඩංගුවට
- සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි
- ගාලු පාරේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්













