බෲනායි දේශ පාපන්දු කණ්ඩායම සහ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අතර සුහද පාපන්දු තරග දෙකක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එළඹෙන ජුනි 08 සහ 11 යන දෙදින තුළ දී මෙම තරග ද්විත්වය පැවැත්වීමට නියමිත අතර, අදාළ තරග බෲනායි දේශයේ සත්කාරකත්වයෙනුයි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

එම තරග ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 5.45ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content