ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඊයේ සුලු ඉහළ යාමක් පෙන්නුම් කළා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76.29ක් ලෙස සටහන් වූ අතර එය පෙරදිනට සාපේක්ෂව සියයට 0.25 අඩුවීමක්.

ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72.96ක් ලෙසයි දැක්වුණු අතර එය සියයට 0.33ක අඩු වීමක් වනවා.

WhatsApp Group

Skip to content