බීමතින් මැතිවරණ රාජකාරී සදහා එක්ව සිටි රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ජනාධිපතිවරණය සදහා දැරණියගල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් වෙත ඡන්ද පත්‍රිකා , ඡන්ද පෙට්ටි සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන් රථ රියදුරෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව වෙනත් රියදුරෙකු ඒ සදහා යෙදවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content