Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    2026-02-08

    නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

    2026-02-08

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    2026-02-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
    • නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්
    • කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි
    • ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
    • වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
    • ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි
    • බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්
    • මව සහ දියණිය විදුලි සැරට බිලි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බඹර ප්‍රහාරයකින් කාන්තාවන් තිදෙනෙක් රෝහලට

    බඹර ප්‍රහාරයකින් කාන්තාවන් තිදෙනෙක් රෝහලට

    2025-12-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.47 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බගවන්තලාව, බොගවාන කිලාලි වතුයායේ ඊයේ(28) දින සිදු වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් තිදෙනෙක් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    බගවන්තලාව බොගවාන කිලාලි වතුයායේ වතු කම්කරු කාන්තාවන් පිරිසක් ඊයේ(28) දින තේ දළු නෙළමින් සිටින විටදී වතුයායේ බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් බඹරුන් පහරදී තිබෙනවා.

    මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ එම වතුයායේම පදිංචි වයස අවුරුදු 48, 52 සහ 56 යන වයස්වල පසු වූ කාන්තාවන් තිදෙනෙකි.

    බඹර ප්‍රහාරයන් තුවාල ලබා රෝහල් ගත කළ කාන්තාවන් තිදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවත් ඔවුන් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියා.

     

    පෙර පුව​තප්‍රේම සම්බන්ධයක් නිසා තරුණියකට දිවි අහිමිවෙයි
    ඊළඟ පුව​ත බ්‍රේස්වෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි

    සබැ​ඳි පුවත්

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්

    වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    2026-02-08

    නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

    2026-02-08

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    2026-02-08

    ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්

    2026-02-08
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    2026-02-08

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    2026-02-08

    ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්

    2026-02-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group