ජනාධිපතිවරණය සහ පශ්චාත් මැතිවරණ සමය තුළ දිවයිනේ සියලුම බන්ධනාගාර තුළ ආරක්ෂාව දැඩි කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ලබන 25 වනදා දක්වා බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි.

කෙසේවෙතත් ඡන්දය සලකුණු කිරීම සදහා අදාළ නිලධාරීන්ට අවස්ථාව ලබා දෙන ලෙස ද බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content