නව සුරාසැල් සදහා බලපත්‍ර ලබා දීමේ මාෆියාව පිළිබද තොරතුරු රටට හෙළි කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.

මේ පිළිබද නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ.

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content