ලබන වසරේ පෙබරවාරි මාසයේ දී බංග්ලාදේශ මහමැතිවරණය පවත්වන බව එරට අන්තර්වාර නායක මොහොමඩ් යූසුෆ් මහතා පවසනවා.
ඔහු පවසන්නේ ෂෙයික් හෂීනා බලයෙන් පහ කිරීමෙන් පසු එරට පවත්වන පළමු මැතිවරණය මෙය බවයි.
ලබන වසරේ පෙබරවාරි මාසයේ යෙදෙන, රාමසාන් මාසයට පෙර මැතිවරණය පවත්වන බවයි ඩකා නුවර පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිින් ඔහු මේ බව කියා සිටියේ.
උණුසුම් පුවත්
- අල්ලස් ලබා ගැනීමේ පැමිණිලි 4,500 ක්
- අයහපත් කාළගුණයෙන් නේපාලයට දැඩි බලපෑම්
- අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
- ලෝක ජනාවාස සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
- සැප්තැම්බර් මාසයේ ලක්ෂයකට අධික සංචාරකයින් පිරිසක්
- ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ යහපත්- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහතිකයක්
- ගිනි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
- පෝය දවසේ බිස්නස් එකට පෙරපු බඩු පොලිසියට මාට්ටු වෙයි