පොස්පේට් පොහොර නිෂ්පාදනය කිරීම සදහා ආණ්ඩුව කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සුදානම් බව ඉඩම්, වාරීමාර්ග නියෝජ්‍යය අමාත්‍යය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.
පොහොර හිඟය පවතින නගර වල ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත පොහොර නිකුත් කිරීමටද ඉතා කඩිනමින් කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ .
ඉදිරි මාස දෙක තුල එම වැඩපිළිවල ක්‍රියාත්මක කරන බවත් පොහොර මිලෙහි වර්තමානයේ කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති බවත් ඔහු පැවසුවා.
උණුසුම් පුවත්
- කතෝලික පියතුමෙකුට පහරදුන්නා යැයි කියන චෝදනාවට පොලිසියේ 6ක් රිමාන්ඩ්
- හැටන් නගරයේ සාප්පුවකින් රන් මාලයක් කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට
- රුසියානු කාන්තාවක් දියේ ගිලී මරුට
- සුළු සුළු කරුණු මත බලය ගන්න සුන්බුන් විපක්ෂය හිතනවා නම් ඒක සිහිනයක් විතරයි
- අසභ්‍ය දෑ පෙළපොතින් ඉවත් කරනු වෙනුවට ආණ්ඩුව කරන්නේ රඟපෑමක් – විශ්වාසභංගය තවමත් වලංගුයි
- කෝටි අටකට අධික වටිනා කුෂ් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මරුට
- දිය අනතුරකට ලක්වූ විදේශිකයන් දෙදෙනෙක් බේරා ගැනේ













